Grade 8 Work Book English Medium
Book Description
This book is suitable for students in Grade 8. (8 වසරේ ඉගෙනුම ලබන දරුවන් සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.)
This book is written in English language. (ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කර ඇත.)
This book contains chapter wised questions for each chapter in Grade 8 ICT syllabus. (මෙම පොතෙති 8 වසර ICT විෂය නිර්දේශයට අදාළව පාඩමෙන් පාඩමට ප්‍රශ්න ඇතුළත් කර ඇත.)
All the pages are printed in 4-color in A4 size. (සියළුම පිටු A4 ප්‍රමාණයේ කඩදාසි වල වර්ණ තීන්ත මගින් මුද්‍රණය කර ඇත.)
Delivery charge is Rs.400/= for any area in Sri Lanka. (ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට කුරියර් ගාස්තුව රු.400/= ක් වේ.)
Book Content
Number Systems.(සංඛ්‍යා පද්ධති.)
Configuring and Formatting a Computer. (මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් පරිගණකයක් වින්‍යාස කිරීම සහ සිටුවම් කිරීම.)
Word Processing. (වදන් සැකසීම.)
Programming. (ක්‍රමලේඛ ගොඩනැගීම.)
Physical Computing. (භෞතික ආගණනය සඳහා මෘදුකාංග භාවිතය.)
Internet. (අන්තර්ජාලයේ සැරිසරමු.)